| Country | Buying | Selling |
| Australian Dollar | 119.58 | 124.19 |
| Singapore Dollar | 99.32 | 102.77 |
| Japanese Yen | 1.24 | 1.29 |
| British Pound | 190.83 | 196.40 |
| Swiss Franc | 130.87 | 135.90 |
| American Dollar | 125.00 | 128.05 |
| Euro | 162.65 | 168.08 |
| Norwegian Krone | 21.76 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.41 |
| Maldive Island Rufiya | 8.20 |
| Bahrain Dinar | 335.52 |
| Kuwait Dinar | 443.05 |
| Oman Rial | 328.55 |
| Qatar Riyal | 34.74 |
| Saudi Arabia Riyal | 33.73 |
| UAE Dirham | 34.44 |

නවසීලන්තයේ ටොන්ගරීරෝ ගිනි කන්ද සිය වසකට පසු නැවතත් පිපිරීමට ලක්ව තිබෙනවා. ගිනි කඳු දුමාරය හේතුවෙන් නවසීලන්ත උතුරු දිවයිනේ ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇති අතර ඇතැම් මහා මාර්ග ද වසා දමා ඇතැයි සඳහන්. නවසීලන්ත වේලාවෙන් ඊයේ (06) මැදියම් රෑ දැවැන්ත පිපිරීමක් සමග මෙම ගිනි කන්ද ලාවා නිකුත් කිරීමට පටන් ගත්තා. අඩි 6490ක් උසැති මෙම ගිනි කන්ද වටා පිහිටා ඇති නවසීලන්ත ජාතික වනෝද්‍යානය සංචාරකයන් අතර, ජනප‍්‍රිය ප‍්‍රදේශයක්.