තමන් තවදුරටත් ශක්තිමත් - සිරියානු කැරළිකරුවන්.
අද ජනමතයෙන්
ආණ්ඩුව විදුලිබිල අඩු කරයි ද ?
 
සපුගස්කන්ද පිරිපහදුව.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 127.87 132.89
Singapore Dollar 99.71 103.25
Japanese Yen 1.28 1.33
British Pound 185.90 191.48
Swiss Franc 130.86 136.00
American Dollar 125.03 128.18
Euro 162.12 167.67
Indicative Rates
Norwegian Krone   22.11
Korean Won   0.11
Jordan Dinar   178.79
Maldive Island Rufiya   8.23
Bahrain Dinar   335.75
Kuwait Dinar   445.08
Oman Rial   328.77
Qatar Riyal   34.77
Saudi Arabia Riyal   33.75
UAE Dirham   34.46
Rates on 2013-05-26
තමන් තවදුරටත් ශක්තිමත් - සිරියානු කැරළිකරුවන්.
2012 අගෝස්තු 09 බ්‍රහස්පතින්දා- පස්වරු 12:51

තමන් පරාජය කිරීම සිරියානු ජනාධිපතිවරයා සිතන තරම් පහසු නැතැයි එරට කැරළිකාර කණ්ඩායම් ප‍්‍රකාශ කරනවා. ඒ සඳහා තවත් කල්ගතවනු ඇති බව ඔවුන් ප‍්‍රකාශ කළේ යැයි විදෙස් වාර්තා සඳහන් කළා. මේ වනවිට සිරියානු හමුදා කැරළිකරුවන්ට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. දැනටමත් කැරළිකරුවන් බලය තහවුරු කරගෙන සිටි ප‍්‍රදේශ කිහිපයක් සිරියානු හමුදාව විසින් යළි අත්පත්කරගෙන ඇතැයි සඳහන්. ඇලෙප්පෝ නගරයේ තවදුරටත් දරුණු ගැටුම් පවතින අතර බර අවි යොදාගෙන එල්ලකළ ප‍්‍රහාරවලින් නගරයට දැඩි හානි සිදුව තිබෙනවා.




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)