නදීෂාගේ උපන්දිනයට වෙබ් අඩිවියක්.
අද ජනමතයෙන්
ආණ්ඩුව විදුලිබිල අඩු කරයි ද ?
 
සපුගස්කන්ද පිරිපහදුව.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 127.87 132.89
Singapore Dollar 99.71 103.25
Japanese Yen 1.28 1.33
British Pound 185.90 191.48
Swiss Franc 130.86 136.00
American Dollar 125.03 128.18
Euro 162.12 167.67
Indicative Rates
Norwegian Krone   22.11
Korean Won   0.11
Jordan Dinar   178.79
Maldive Island Rufiya   8.23
Bahrain Dinar   335.75
Kuwait Dinar   445.08
Oman Rial   328.77
Qatar Riyal   34.77
Saudi Arabia Riyal   33.75
UAE Dirham   34.46
Rates on 2013-05-23
නදීෂාගේ උපන්දිනයට වෙබ් අඩිවියක්.
2012 අගෝස්තු 10 සිකුරාදා- පෙරවරු 10:50


අපි නදීෂාගෙන් ඇහුවා උපන් දිනයට ලොකු උත්සවයක් තියෙනවා නේද කියලා. එතකොට නදීෂා කිව්වෙ ලොකු උත්සවයක් තියෙනවා ඒ එයා වෙබ් අඩවියක් දියත් කරනවා කියලයි. නදීෂා හැමෝටම ආරාධනය කරල තියෙන්නේ උපන්දින උත්සවයට නෙවෙයි වෙබ් සයිට් එක දියත් කරන උත්සවයටයි. දැන් ඉතිං නදීෂාගේ උපන්දිනය කියලා හැමෝම දැන ගනීවි. ඒවගේම නදීෂා දැන් ජනපි‍්‍රය නිළියක් වගේම නිෂ්පාදිකාවක්නෙ. අපි ඇහුවා ආයෙත් චිත‍්‍රපටයක් නිෂ්පාදනය කරන්නේ නැද්ද කියලා. එතකොට එයා කිව්වේ අනිවාර්යයෙන්ම මේ අවුරුද්දෙ හරි ලබන අවුරුද්දෙ මුල හරි චිත‍්‍රපටයකුයි, ටෙලිනාට්‍යයකුයි නිෂ්පාදනය කරනවා කියලයි.




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (3)
2012-08-10 21:20:54
- ashok
HIRU TV AND HIRU FM ........I LIKE WISH U A ALL THE BEST
2012-08-10 11:29:42
- ravidu rulz
subama suba upandenayak akka
2012-08-10 11:28:28
- ravidu rulz
hiru fm aka godak hodai