| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

උගන්ඩාවේ පැතිර යන ඉබෝලා නැමැති වෛරසය පාලනය කර ඇති බව දේශසීමා රහිත වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. පසුගිය කාලසීමාව තුළ මෙම වෛරසය වැළදීම තුළින් උගන්ඩාවේ පුද්ගල මරණ 19ක් වාර්තා වුණා. පසුගිය වසර 12ක කාලයක් තුළ උගන්ඩාවේ අවස්ථා 3කදී මෙම ඉබෝලා වෛරසය ඇතිව තිබෙනවා. උණ, සිරුරේ පවතින අප‍්‍රාණික තත්ත්වය, වමනය සහ හිසරදය මෙම වෛරසයේ මූලික ලක්ෂණ වනවා.