| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමන කටයුතු ආරම්භ කළ දිනයේ සිට රිය අනතුරු 323ක් වාර්තා වී තිබෙනවා. ඒ අතර, මාරක රිය අනතුරු 03ක් ද සිදුව ඇති බව සඳහන්. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මේ දක්වා ලැබී ඇති වාර්තාවලට අනුව රථ වාහන සම්බන්ධයෙන් නඩු 2721ක් පනවා ඇති බවයි. පසුගිය වසරේ නොවැම්බර් මස 30 වැනි දින සිට ජනතාවට දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කරනු ලැබුවා.