| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

ලබන වසරේ වී වගා කිරීම සඳහා බිත්තර වී බුසල් ලක්ෂ 2 ක් වෙන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ අනුරාධපුර, පොළොන්නරුව වැනි දිස්ත‍්‍රික්කවල වී වගා කරන ගොවීන් හට ප‍්‍රමුඛතාවය දෙමින් මෙම බිත්තර වී බෙදාහැරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි. මාතර ප‍්‍රදේශයේ ඊයේ පැවති ගොවි සමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.