රැවටෙන්න එපා. එ.ජා.ප.ය කියයි.
2012 අගෝස්තු 19 ඉරිදා- පෙරවරු 07:08
පළාත් සභා මැතිවරණය ආසන්නවත්ම මැතිවරණ වේදිකාවල උණුසුම් අදහස් පළ වනවා. යුද්ධයටත් වැඩි ව්‍යවසනයකින් රජරට ජනතාව පීඩා විඳින අයුරු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක හිඟුරක්ගොඩදී ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් මෙලෙස හෙළි කළා.
එක්සත් ජාතික පක්ෂය පවසන්නේ රටේ පවතින ගැටළු අමතක කරවීමට රජය උත්සාහ කරන බවයි. අනුරාධපුරයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පී.හැරිසන්.
කෙසේ වෙතත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැළියට අනුරාධපුරයේදී ඊයේ එක්වු අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්.
