ඉන්දියාවෙන් පාකිස්තානයට චෝදනාවක්.
අද ජනමතයෙන්
ආණ්ඩුව විදුලිබිල අඩු කරයි ද ?
 
මැයි 21, වර්ජනයක් වුණා ද ?


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 127.87 132.89
Singapore Dollar 99.71 103.25
Japanese Yen 1.28 1.33
British Pound 185.90 191.48
Swiss Franc 130.86 136.00
American Dollar 125.03 128.18
Euro 162.12 167.67
Indicative Rates
Norwegian Krone   22.11
Korean Won   0.11
Jordan Dinar   178.79
Maldive Island Rufiya   8.23
Bahrain Dinar   335.75
Kuwait Dinar   445.08
Oman Rial   328.77
Qatar Riyal   34.77
Saudi Arabia Riyal   33.75
UAE Dirham   34.46
Rates on 2013-05-23
ඉන්දියාවෙන් පාකිස්තානයට චෝදනාවක්.
2012 අගෝස්තු 19 ඉරිදා- පෙරවරු 08:18

දකුණු දිග ඉන්දියාවේ බැංගලෝර් නුවර සහ මුම්බායි සිට දහස් ගණන් සංක‍්‍රමණික ජනයා පළායාමට හේතු වූ දූෂමාන ආරංචි පාකිස්තානය විසින් පතුරුවා ඇති බවට ඉන්දියාව චෝදනා කරනවා. ඇසෑමය ඇතුළු ඊසානදිග ඉන්දියානු ප‍්‍රාන්තවල සිට පැමිණි මෙම ජනයා නැවතත් සිය ගම්බිම් බලා යන්නේ මුස්ලිම්වරුන් තමන්ට ප‍්‍රහාර එල්ල කිරීමට සූදානම්ව සිටින බවට පැතිරුණු කටකතා හේතුවෙන්. ජංගම දුරකතනවලට එලෙස එවා ඇති තර්ජනාත්මක පණිවුඩ බොහොමයක් පාකිස්තානයෙන් නිර්මාණය වූ ඒවා බවට ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ආර්.කේ.සිං ඊයේ චෝදනා කළා. ස්වදේශීක ජන කොටස් සහ මුස්ලිම්වරුන් අතර ගැටුම් පවතින ඇසෑමයෙන් බැංගලෝරයට පැමිණ සිටින සංක‍්‍රමණික ජන කොටස දෙලක්ෂ 50,000 කට අධිකයි. දැන් ඔවුන් අතරින් වැඩි දෙනෙක් සිය ගම්බිම් බලාගොස් අවසන්.




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)