කත‍්‍රිනාගේ හීනයක් හැබෑවෙයි.
2012 අගෝස්තු 19 ඉරිදා- පෙරවරු 09:19
කථා දෙකක් නෑ බොලිවුඞ්වල ඩාන්සින් ක්වීන් මධුරි ඩික්සිත්. දවසින් දවස අලූත් තරු පෑයුවත් මධුරිට අභියෝග කරන්න පුලූවන් තරුවක් නම් තවත් බොලිවුඞ්වල නෑ කියලයි ගොඩක් අය කියන්නෙ. මධුරි ඩික්සත් ඒ ගැන මොනාද හිතන්නේ? අපි අහලම බලමු..
මධුරි ඔයා හිතන විදිහට අලූත් නිළියන්ගෙන් වැඩිපුරම නර්තනයට දක්‍ෂ කවුද ?
ඇය කියපු කට්ටිය අතරේ කත‍්‍රිනා කයිෆ් හිටියානේ. මේ ළඟදි දවසක් කත‍්‍රිනාට මධුරි එක්ක නටන්න අවස්ථාවක් ලැබුණා. මධුරි ඩික්සිත් එක්ක කත‍්‍රිනා කයිෆ්.ඔබ හිතන විදිහට ලස්සනටම නටන්න ඇත්තේ කවුද? කොහොම වුණත් ඒ සැබෑ වුනේ කත‍්‍රිනා කයිෆ්ගේ හීනයක්.
