රුහුණට ලකුණු 143ක ඉලක්කයක්.
අද ජනමතයෙන්
කාලගුණ විපර්යාසයෙන් සිදුවූ විනාශයේ වගකීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේද?
 
13 ගැන වාමාශික සහ ජාතික මතය.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 119.58 124.19
Singapore Dollar 99.32 102.77
Japanese Yen 1.24 1.29
British Pound 190.83 196.40
Swiss Franc 130.87 135.90
American Dollar 125.00 128.05
Euro 162.65 168.08
Indicative Rates
Norwegian Krone   21.76
Korean Won   0.11
Jordan Dinar   178.41
Maldive Island Rufiya   8.20
Bahrain Dinar   335.52
Kuwait Dinar   443.05
Oman Rial   328.55
Qatar Riyal   34.74
Saudi Arabia Riyal   33.73
UAE Dirham   34.44
Rates on 2013-06-20
රුහුණට ලකුණු 143ක ඉලක්කයක්.
2012 අගෝස්තු 20 සඳුදා- පස්වරු 06:29

ශී‍්‍ර ලංකා පි‍්‍රමියර් ලීග් තරඟාවලිය යටතේ තවත් තරඟ දෙකක් පල්ලේකැළේ ක‍්‍රීඩාංගණයේ දී අද (20) පැවැත්වෙනවා. පළමු තරඟය පැවැත්වෙන්නේ කඳුරට වොරියස් සහ රුහුණ රෝයල්ස් කණ්ඩායම් අතරයි. තරගයේ පළමුව පන්දුවට පහර දුන් කඳුරට වොරියස් කණ්ඩායම පන්දු  ඕවර 19යි පන්දු 2ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 142ක්. කඳුරට පිළ වෙනුවෙන් ජීවන්ත කුලතුංග සහ කිත්රුවන් විදානගේ ලකණු 31 බැගින් රැස් කළා. රුහුණ කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ දිල්රුවන් පෙරේරා ලකුණු 21කට කඩුලූ 3ක් බිඳ හෙළුවා. ඒ අනුව ජයග‍්‍රාහී ලකුණු 143ක ඉලක්කයක් හඹා යන රුහුණ කණ්ඩායම මේ වන විට කඩුලූ 02 ක් දැවී පන්දු  ඕවර 5යි පන්දු 3ක් අවසානයේ ලකුණු 22 ක්  ලබා සිටිනවා.

 

මේ අතර, දෙවැනි තරගය අද (20) රාත‍්‍රියේ දී පැවැත්වෙන්නේ නැගෙනහිර නාගාස් සහ වයඹ යුනයිටඞ් කණ්ඩායම් අතරයි.




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)