| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

මහවැලි ඟගේ දියනෑමට ගිය පුද්ගලයෙකු තලාතුඔය ප‍්‍රදේශයේදී දියේ ගිලී මියයාම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා. තලාතුඔය - ගුරුදෙණිය විහාරස්ථානය අසලින් මහවැලි ඟගේ දියනෑමට ගිය ඔහු මෙලෙස දියේ ගිලී ඇත්තේ ඊයේ රාත‍්‍රියේදීයි. අක්මීමන - ගනේගොඩ ප‍්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර ඔහුගේ සිරුර මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.