| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

පළාත් සභා සඳහා නිදහස් අධ්‍යාපන ප‍්‍රඥප්තියක් සකස් කර ඇතැයි විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පවසනවා. ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ ඊයේ (28) පැවති ජන රැලියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. එමගින්, සියලූම සිසුන්ට වසර 13 ක කාලයක් නිදහස් අධ්‍යාපනය ලබාදීම තම අරමුණ බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ.