තවත් ප‍්‍රදේශ 5 කට කොමසාරිස්ගෙන් විශේෂ ඡන්ද කණ්ඩායම්.
අද ජනමතයෙන්
ආණ්ඩුව විදුලිබිල අඩු කරයි ද ?
 
ආසනික්, ජවිපෙ, නලින්ද සිල්වා.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 127.87 132.89
Singapore Dollar 99.71 103.25
Japanese Yen 1.28 1.33
British Pound 185.90 191.48
Swiss Franc 130.86 136.00
American Dollar 125.03 128.18
Euro 162.12 167.67
Indicative Rates
Norwegian Krone   22.11
Korean Won   0.11
Jordan Dinar   178.79
Maldive Island Rufiya   8.23
Bahrain Dinar   335.75
Kuwait Dinar   445.08
Oman Rial   328.77
Qatar Riyal   34.77
Saudi Arabia Riyal   33.75
UAE Dirham   34.46
Rates on 2013-05-19
තවත් ප‍්‍රදේශ 5 කට කොමසාරිස්ගෙන් විශේෂ ඡන්ද කණ්ඩායම්.
2012 අගෝස්තු 29 බදාදා- පස්වරු 07:02

තවත් ප‍්‍රදේශ 5 කට විශේෂ කණ්ඩායම් පිටත් කර හැරීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය තීරණය කර තිබෙනවා. ඒ දෙහිඅත්තකණ්ඩිය, අම්පාර, කන්තලේ, සේරුවිල සහ පොළොන්නරුවටයි. මීට පෙර අනුරාධපුරයටද මැතිවරණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරි කණ්ඩායමක් පිටත් කර හැරියා. මැතිවරණ කොමසාරිස්වරයා පවසන්නේ ආරක්ෂාව අවශ්‍ය ඡන්ද අපේක්ෂකයන්ට ආරක්ෂාව ලබාදීමට අවධානය යොමුව ඇති බවයි. මෙවර පළාත් සභා මැතිවරණයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳව හෙට දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතයි. ඊට පොලිස්පතිවරයා මෙන්ම ඡන්දය පැවැත්වෙන ප‍්‍රදේශවල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් එක්වනු ඇති. ඡන්දයට නිළධාරීන් 65000කගේ පමණ සේවය ලබාගන්නා බවද මැතිවරණ කොමසාරිස්වරයා පවසනවා. ගැටළු පැන නැගී ඇති ස්ථානවල ඡන්ද පොළ නිරීක්ෂණ කටයුතු සඳහා මාණ්ඩලික නිලධාරීන් තුන්දෙනෙකුගේ අධීක්ෂණය ලබාදෙන බවද ඔහු සඳහන් කළා. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මෙම කරුණු හෙළි කළේ විද්්‍යුත් මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳව පැවති සාකච්ඡාවකදියි.

මේ අතර පැෆරල් සංවිධානයද අද මැතිවරණ කොමසාරිස්වරයා හමුවී ඡන්ද නිරික්ෂණ කටයුතු පිළිබඳ සාකච්ඡා කළා.




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)