| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

ජනපි‍්‍රය ගායිකා සුරේනි ද මැල් අද සිය උපන්දිනය සමරනවා. උපන්දිනයට සුබ පතන්න කතා කරපු වෙලාවේ අපි ඇයගෙන් ඇහැව්වා උපන්දිනයට තෑගි හම්බු වුණේ නැද්ද කියලා. ඇය කිව්වේ තෑගි නම් හම්බු වුණා ඒත් ඒවා බලන්න තාම වෙලාවක් ලැබුණේ නැහැ කියලා. කොහොම වුණත් ඇයගේ අනෙකුත් කලා කටයුතු ගැනත් අපි ඇහැව්වා. සුරේනිගේ අලූත්ම ගීත ඇල්බමය තම මාසයක් ඇතුළත රසිකයන්ට බලා ගන්න පුළුවන් කියලයි ඇය කියන්නේ.