| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

ශ‍්‍රී ලංකාව සහ වියට්නාමය අතර මෙම වසරේ මුල් කාර්තුවේදී සිදුවූ ද්වි පාර්ශවික වෙළඳ කටයුතු තුළින් ඇමරිකානු ඩොලර් මිලියන 64ක් උපයා තිබෙනවා. මෙය, පසුගිය වසරේ මුල් කාර්තුවට සාපේක්ෂව සියයට 51ක වර්ධනයක්. මේ වසරේ ගෙවුණු මාස 7 තුළ දෙරට අතර සිදුවූ ගනුදෙනුවලින් උපයා ඇති මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 95ක් බවයි ශ‍්‍රී ලංකා - වියට්නාම් වෙළඳ කටයුතු නියෝජිත ටොන් සිං ටන් ප‍්‍රකාශ කර ඇත්තේ.