| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

ලන්ඩනයේ පැවැත්වෙන පැරා ඔලිම්පික් තරගාවලියේ අවසානය හෙට (09) සටහන් වනවා. සමාප්ති උළෙල සදහා විශාල පිරිසක් සහභාගි වනු ඇතැයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කළා. මේ වන විට රන් පදක්කම් 84ක් සමගින් සමස්ත පදක්කම් 210ක් ලබාගත් චීනය, පැරා ඔලිම්පික් තරගාවලියේ ප‍්‍රථම ස්ථානයේ පසුවනවා. දෙවන සහ තුන් වන ස්ථාන හිමිව ඇත්තේ එංගලන්තයට සහ රුසියාවටයි.