| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

සී.අයි.සී. නමින් නව තේ වර්ගයක් වෙළඳ පොළට හඳුන්වා දෙමින් එම ආයතනය නව තේ වෙළඳසලක් පසුගියදා කුරුණෑගලදී විවෘත කළා. සී.අයි.සී. ආයතනයේ තේ උපදේශන සේවා අංශයේ අධ්‍යක්‍ෂක උපුල් තලාගොඩ හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මෙම වෙළඳ සැලෙන් අඩු මිල ගණන් යටතේ ගුණාත්මක තේ මිලදීගැනීමේ හැකියාව ජනතාවට පවතින බවයි.