| Country | Buying | Selling |
| Australian Dollar | 119.58 | 124.19 |
| Singapore Dollar | 99.32 | 102.77 |
| Japanese Yen | 1.24 | 1.29 |
| British Pound | 190.83 | 196.40 |
| Swiss Franc | 130.87 | 135.90 |
| American Dollar | 125.00 | 128.05 |
| Euro | 162.65 | 168.08 |
| Norwegian Krone | 21.76 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.41 |
| Maldive Island Rufiya | 8.20 |
| Bahrain Dinar | 335.52 |
| Kuwait Dinar | 443.05 |
| Oman Rial | 328.55 |
| Qatar Riyal | 34.74 |
| Saudi Arabia Riyal | 33.73 |
| UAE Dirham | 34.44 |

ලිබියාවේ පිහිටි ඇමරිකානු කොන්සල් කාර්යාලයකට කැරළිකරුවන්ගේ ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මෙම ප‍්‍රහාරයෙන් එක් අයෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ලිබියාවේ බෙංගාසි ප‍්‍රාන්තයේ මෙම කොන්සල් කාර්යාලය පිහිටුවා තිබෙනවා. අල්ලා දෙවියන්ට නිගා වන ආකාරයෙන් ඇමරිකානුවන් පිරිසක් චිත‍්‍රපටයක් නිෂ්පාදනය කර ඇති බවට පවසමිනුයි විරෝධතාකරුවන් මෙලෙස කොන්සල් කාර්යාලයට පහර දී ඇත්තේ.