| Country | Buying | Selling |
| Australian Dollar | 119.58 | 124.19 |
| Singapore Dollar | 99.32 | 102.77 |
| Japanese Yen | 1.24 | 1.29 |
| British Pound | 190.83 | 196.40 |
| Swiss Franc | 130.87 | 135.90 |
| American Dollar | 125.00 | 128.05 |
| Euro | 162.65 | 168.08 |
| Norwegian Krone | 21.76 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.41 |
| Maldive Island Rufiya | 8.20 |
| Bahrain Dinar | 335.52 |
| Kuwait Dinar | 443.05 |
| Oman Rial | 328.55 |
| Qatar Riyal | 34.74 |
| Saudi Arabia Riyal | 33.73 |
| UAE Dirham | 34.44 |

ළමා අපයෝජන සිදුකර අධිකරණයෙන් වරදකරුවන් වන පුද්ගලයන් ලැයිස්තුගත කිරීමට ජාතික ළමාරක්ෂක අධිකාරිය සූදානම් වනවා. අනතුරුව එම තොරතුරු ජාලගත කිරීම අධිකාරියේ අපේක්ෂාවයි. ළමා අපයෝජන සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයන් ළමයන්ට යළිත් අවදානමක් ඇතිවන අයුරින් විවිධ වැඩ කටයුතු සඳහා සම්බන්ධවීම වැළැක්වීම එහි අරමුණයි. ඒ පිළිබඳ අදහස් දක්වන ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක.