හැමෝම කම්කරු දිනය සමරපු මැයි පළමුවැනිදා බොලිවුඞ් නිළි අනුෂ්කා ශර්මා ඇගේ 25 වැනි උපන්දිනය සමරුවා අනුෂ්කා බොලිවුඩයට පය ගැහුවෙ 2008 අවුරුද්දෙදි. ඒ ෂාරුක් ඛාන් එක්ක රගපාපු Ranne Bana Di Jodi චිත්‍රපටයෙන්. රගපාපු පළමුවැනි චිත්‍රපටයෙන් ජනප්‍රිය තරුවක් වුණත් අනුෂ්කා නිළියක් වෙන්න හිතාගෙන හිටපු කෙනෙක් නම් නෙවේ.
ඉස්සර මං චිත්‍රපටි බලපු කෙනෙක් නෙවේ. ඒ නිසා මට ඒ ගැන දැනුමක් තිබුණේ නැහැ. නිළියක් වෙන්න මට හීනයක් නොතිබුණාට දෙවියන්ගේ කැමැත්ත වුණේ ඒක. මෙහෙම කියන්නේ අනුෂ්කා ශර්මා. අහම්බෙන් වගේ නිළියක් වුණාට ඇයට හොඳ අනාගතයක් තියෙනවා කියලයි බොලිවුඞ්වල ගොඩයක් අය කියන්නේ.
Latest News
එල් නිනෝ තත්ත්වයකට මුහුණ දීම ගැන සාකච්ඡාවක්
Local
09 June 2026
බස් එකක් විවෘත කරන්න ආපු මාලිමා මන්ත්‍රිනි
Local
09 June 2026
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් චාන්දනී සාගරිකා බෝගහවත්ත
Local
09 June 2026
ඔන්ලයින් බිස්නස් කර ලක්ෂ ගණනින් වංචා කළ තරුණියක් අත්අඩංගුවට
Local
09 June 2026
චීන වෙරළාරක්ෂක බලකායට තායිවානයෙන් විරෝධයක්
Local
09 June 2026
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
09 June 2026
නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ කිහිපයක මුහුදු තීරවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
Local
09 June 2026
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
09 June 2026
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
Local
09 June 2026
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි
Local
09 June 2026