කලා ලෝකයේ ඉන්න ජනප්‍රිය තරු රැසක් අද උපන් දිනය සමරනවා. ඒ ගායන ශිල්පිනී මායා දමයන්ති, චන්දන ලියනාරච්චි වගේම රංගන ශිල්පි විජය නන්දසිරි.
බොහොම ස්තුතියි ඉතිං අද මට අවුරුදු 60 ක් ලබනවා. පොඩි දුකකුත් හිතුනා. ඒ කියන්නේ උපන්දිනයක් ලබනව කියන්නේ ඉතිං දවසක් හරි නාකි වෙනවා කියන එකනෙ. නමුත් ඒක තමයි සොබාධර්මෙ. හැටක් පේන්නෑ නමුත් ඉලක්කමෙන් නම් හැටයි. නමුත් මගේ හිත ඉතාමත් තරුණයි. ඒ ගායන ශිල්පි මායා දමයන්ති අපිට කිව්ව කතාව.
ඊළඟට අපි කතා කළේ චන්දනට. විවාහඋත්සවයෙන් පස්සේ ඔහු සමරන පළමුවැනි උපන්දිනයනෙ මේ. බිරිඳ ගෙන මොනව ලැබෙයිද ලොකු සතුටක් ඒක මගේ විවාහයෙන් පස්සේ තියන පළමුවැනි උපන්දිනයනෙ. සාමාන්‍යයෙන් මගේ උපන් දිනය මටත් වැඩිය සලකන කෙනෙක් එයා. ඒක නිසා කලින් උපන්දිනවලදී විශේෂ දෙයක් දෙනව. ඒක සමහරවිට මම දන්නෙ නෑ මොකක්ද කියලා. ඉතිං මේ උපන්දිනයේදී අද මොකක්ද කරන්නේ කියලා මම තාම දන්නේ නැහැ. ඒ තෑග්ග තවම හම්බවුණේ නෑ කියල තමයි චන්දන ලියනාරච්චි අපිට කිව්වේ.
Latest News
එල් නිනෝ තත්ත්වයකට මුහුණ දීම ගැන සාකච්ඡාවක්
බස් එකක් විවෘත කරන්න ආපු මාලිමා මන්ත්‍රිනි
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් චාන්දනී සාගරිකා බෝගහවත්ත
ඔන්ලයින් බිස්නස් කර ලක්ෂ ගණනින් වංචා කළ තරුණියක් අත්අඩංගුවට
චීන වෙරළාරක්ෂක බලකායට තායිවානයෙන් විරෝධයක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ කිහිපයක මුහුදු තීරවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි