Entertainment18 May 2013

මේරියන්ස්ලාට වසර 25යි.

කවදත් රසික රසිකාවියන්ට අලූත් දෙයක් දුන්න සංගීත කණ්ඩායමක් තමයි මේරියන්ස්. ඒ වගේම මේරියන්ස්ලට දැන් අවුරුදු 25ක්. එතකොට හලාවත ශාන්ත මරියා මහ විදුහලට අවුරුත් 85ක්. ඒ වෙනුවෙන් මේරියන්ස් ෆෝ මේරියන්ස් කියලා අද ලොකු වැඩක් තියෙනවා. රෑ 7.00ට.

Related recommendation
Hiru TV News | Programmes