Entertainment22 May 2013

සීදුවේ අජිත්ගෙන් අලූත් බෑන්ඞ් එකක්.




සීදුවේ සකුරා කණ්ඩායමේ නායක අජිත් විතානගේගේ උපන් දිනය අද. හැබැයි අජිත්ගේ මේ සැරේ උපන්දිනේ විදිහ වෙනස්. මේ සැරේ උපන්දින තෑග්ග දෙන්නේ අජිත්. ඒ තමයි සංගීත ලෝකෙට අලූත් සංගීත කණ්ඩායමක් ලබා දෙන එක. ඒ සීදුවේ බ්‍රාවෝ කියන මේ සංගීත කණ්ඩායම තරුණ සංගීත ශිල්පීන්ගෙන් සැදුම්ලත් එකක් බව අජිත් විතානගේ හිරුට කිව්වා. මොකද? සකුරා කණ්ඩායමේ ශිල්පීන් ගොඩක් දෙනෙක් අද වයසින් වැඩි නිසයි මේ විදිහට තරුණ සංගීත කණ්ඩායමක් පටන් ගන්න අජිත් හිතලා තියෙන්නේ. ලබන ජූනි 9 වැනිදා සීදුවේ බ්‍රාවෝ සංගීත කණ්ඩායම ජනගත වන බවයි අජිත් විතානගේ හිරුට කිව්වේ.

Related recommendation
Hiru TV News | Programmes