Sports06 June 2013

‘‘කැවල්රි සුපර් ක්‍රොස්’’ හිරු අනුග්‍රහයෙන්.


 

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය ඉදිරිපත් කරන කැවල්රි සුපර් ක්‍රොස් 2013 මෝටර් රථ ධාවන තරඟාවලිය මේ මස 16 වැනිදා කුරුණෑගල - පාන්ගොල්ල යුද හමුදා ධාවන පථයේදී පැවැත්වෙනවා. මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරඟ ඉසව් 22 කින් සමන්විත මෙම තරඟාවලියට මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ හිරු එෆ්. එම්. ගුවන් විදුලියයි.

Related recommendation
Hiru TV News | Programmes