Business06 June 2013

ඉන්දියාවේ රත්‍රං බද්දක්.


 

රන් සඳහා පවතින ඉල්ලූම වැඩිවීම හේතුවෙන් ඉන්දියාවේ රන් ආනයනයේදී යළිත් වරක් බදු පනවා තිබෙනවා. එරට වාර්තා සඳහන් කළේ මෙය පසුගිය මාස 6 ඇතුළත එරට රන් ආනයනය සඳහා පනවන ලද දෙවන බද්ද බවයි. මීට පෙර රන් ආනයනයේදී සියයට 6 ක බද්දක් පැනවූ අතර මෙවර එය සියයට 8 දක්වා වැඩිකර තිබෙනවා. ලොව වැඩිම රන් පාරිභෝජනය කරන රට වන්නේ ඉන්දියාවයි.

Related recommendation
Hiru TV News | Programmes