පසුගිය අඟහරුවාදා හොලිවුඞ් නිලි ඇන්ජලීනා ජොලී ඇගේ 38 වැනි උපන්දිනය සැමරුවා. සුපිරි නිළියක් වෙන තමන්ගේ පෙම්වතියට සුපිරි තෑගි දෙන්න බ‍්‍රැඞ් පිට් කවදත් කැමතියිනෙ.
ඉතින් ඔහු මේ පාර ඇන්ජලීනට තෑගි දිලා තියෙන්නේ පවුම් 3000 ක් වටිනායට ඇඳුම් වගයක්. රුපියල් වලින් ගත්තොත් රුපියල් ලක්ෂ 6 ක් වටිනවා. ආරංචියේ හැටියට ඒවා ලෝකෙ හොඳම වෙළඳ නාම යටතේ ඉස්තරම්ම විදිහට නිෂ්පාදනය කරපුවලූ.
පසුගිය දවස්වල ඇන්ජලීනා පියයුරු පිළිකාවකින් පෙලූනනෙ. ඒ වෙනුවෙන් ඇයට ශල්‍යකර්මයකුත් කළා. ඉතින් ඒ ගැන දුකින් ඉන්න ඇන්ජලීනව සනසන්නලූ බ‍්‍රැඞ් පිට් මේ වගේ තෑග්ගක් දීලා තියෙන්නේ.
Latest News
එල් නිනෝ තත්ත්වයකට මුහුණ දීම ගැන සාකච්ඡාවක්
Local
09 June 2026
බස් එකක් විවෘත කරන්න ආපු මාලිමා මන්ත්‍රිනි
Local
09 June 2026
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් චාන්දනී සාගරිකා බෝගහවත්ත
Local
09 June 2026
ඔන්ලයින් බිස්නස් කර ලක්ෂ ගණනින් වංචා කළ තරුණියක් අත්අඩංගුවට
Local
09 June 2026
චීන වෙරළාරක්ෂක බලකායට තායිවානයෙන් විරෝධයක්
Local
09 June 2026
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
09 June 2026
නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ කිහිපයක මුහුදු තීරවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
Local
09 June 2026
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
09 June 2026
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
Local
09 June 2026
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි
Local
09 June 2026