තුර්කි අග්‍රාමාත්‍ය රෙසෙප් එර්ඩෝගන් ගේ ඒකාධිපති පාලනයට එරෙහිව ඉස්තාන්බුල් නුවර සති දෙකක් තිස්සේ පැවැත්වෙන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට අද එරට කැරළි මර්දන පොලීසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාරයක් එල්ල කළා. ටක්සිම් චතුරශ්‍රයේ පැවති උද්ඝෝෂණයට මෙලෙස කැරළි මර්දන පොලීසිය ප්‍රහාර එල්ල කර උද්ඝෝෂකයන් පළවා හැර ඇති අතර එහිදී උද්ඝෝෂකයන්ද පොලීසියට ගල් සහ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඉස්තාන්බුල් නුවර ගේසි උද්‍යානයේ පැවති උද්ඝෝෂනයකට පොලීසිය ප්‍රහාර එල්ල කිරීමත් සමගයි මෙලෙස දෙපාර්ශවය අතර ගැටුම් උත්සන්න වී ඇත්තේ.
Latest News
තලවතුගොඩ අවන්හලක ඇතිවූ ගින්නෙන් මුදා ගෙන රෝහල්ගත කළ තිදෙනා ජීවිතක්ෂයට
Local
09 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී අමෙරිකානු හෙලිකොප්ටරයක් කඩා වැටෙයි - නියමුවන් දෙදෙනා බේරෙයි
Local
09 June 2026
ඇපල් සමාගමෙන් Siri වෙනුවට Generative AI තාක්ෂණයෙන් බලගැන්වුණු'Siri AI' හඳුන්වා දෙයි
Local
09 June 2026
ඉහළින් ඕඩර්ස් ආවට වධ දෙන්න යන්න එපා; දවසක සලේට වඩා අමාරුවේ වැටෙයි: නීතිඥ මනෝජ් ගමගේ
Local
09 June 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 342.08ක් ලෙස සටහන් වෙයි
Local
09 June 2026
තලවතුගොඩ අවන්හලක ගින්නක් - තිදෙනෙකු බේරා ගනී
Local
09 June 2026
නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතල වැඩ සහිත වසර 04 බැගින් සිරදඬුවම්
Local
09 June 2026
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්
Local
09 June 2026
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරයි
Local
09 June 2026
සරණ ගුණවර්ධන අධිකරණයට පැමිණෙයි
Local
09 June 2026