International11 June 2013

චීනය තවත් අභ්‍යවකාශ ජයක් ලබයි.

සිය අභ්‍යාවකාශ ඉතිහාසයේ දීර්ඝතම මෙහෙයුම සඳහා වූ අභ්‍යාවකාශ යානයක් චීනය අද අභ්‍යාවකාශ ගත කළා. ඒ, ගෝබී කාන්තාරයේ පිහිටි අභ්‍යාවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයෙන්. ගගනගාමීන් තුන්දෙනෙකු සමග යානය ගුවන් ගතකිරීමේ කටයුතු සාර්ථකව සිදුවූ බවයි චීන බලධාරින් ප්‍රකාශ කළේ.

Related recommendation
Hiru TV News | Programmes