International13 June 2013

සිරියාවේ ගැටුම්වලින් දහස් ගණනක් ළමයින් මරුට.




සිරියාවේ ගැටුම් හේතුවෙන් ළමයින් දහස් ගණනක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා. 2011 මාර්තු මාසයෙන් පසුව සිරියාවේ සිදුවූ ගැටුම් සම්බන්ධයෙන් නිකුත් කර ඇති මෙම වාර්තාවට අනුව එරට ළමයින් මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ මිනිස් පලිහක් ලෙස යොදාගන්නා බවටයි අනාවරණය කර ඇත්තේ. ඊට අමතරව ගැටුම්වලට මැදිවූ ගැහැණු ළමයින් වැඩි වශයෙන් අපයෝජනයට ලක්වන බවටද එම වාර්තාවේ දැක්වෙනවා.

Related recommendation
Hiru TV News | Programmes