Business13 June 2013

යතුරු පැදි ලියාපදිංචිය ඉහළට.



මසකට යතුරු පැදි දස දහසක් අලූතින් ලියාපදිංචි කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ යතුරු පැදි හැරුණු විට ත්‍රිරෝද රථ ලියාපදිංචියද ඉහළ ගොස් ඇති බවයි. එම සංඛ්‍යාව මසකට අට දහසක්. සාමාන්‍යයෙන් මසකට මෙරට ලියාපදිංචි කෙරෙන වාහන සංඛ්‍යාව 30 000 ක් වනවා.

Related recommendation
Hiru TV News | Programmes