Sports13 June 2013

එංගලන්තය පන්දුවාර 19 කදී 84/1.

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තීරණාත්මක තරඟයක් මේ වනවිට එංගලන්ත කණ්ඩායම සමග  ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් මුලින්ම පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළා. මීට සුළු මොහොතකට පෙර පන්දුවාර 19 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී එංගලන්තය ලකුණු 84 ක් ලබා සිටියා. අද (13) තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා එක්කර නොමැති අතර, ඔහු වෙනුවට නුවන් කුලසේකර කණ්ඩායමට කැඳවා තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes