චැම්පියන්ස් කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4ට එක්වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ බලාපොරොත්තුව බව කණ්ඩායමේ ආරම්භක පිතිකරු සහ හිටපු නායක තිලකරත්න ඩිල්ශාන් ප්‍රකාශ කළා. ඔහු මෙම අදහස් පළ කළේ එංගලන්තයේ ලන්ඩන් නුවර සිට හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින්. එංගලන්තය සමග ඊයේ (13) පැවැති තරගයේ ජයග්‍රහණය පිළිබදව ඩිල්ශාන් පළමුවෙන් අදහස් පළ කළා.
[MP3]s61008_1[/MP3]
ලබන සඳුදා ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරඟය පිළිබදව පවතින බලාපොරොත්තු සම්බන්ධයෙන් තිලකරත්න ඩිල්ශාන් දැක්වූයේ මෙවන් අදහසක්.
[MP3]s61008_2[/MP3]
එංගලන්තය සමග ඊයේ (13) පැවැති තරගයේ දී ඩිල්ශාන් අතින් උඩ පන්දු 3ක් ගිලිහී ගියා. එය වසර 13ක තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ එවැනි සිද්ධියක් සිදුවූ පළමු අවස්ථාව බවයි තිලකරත්න ඩිල්ශාන් හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
[MP3]s61008_3[/MP3]
Latest News
එල් නිනෝ තත්ත්වයකට මුහුණ දීම ගැන සාකච්ඡාවක්
බස් එකක් විවෘත කරන්න ආපු මාලිමා මන්ත්‍රිනි
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් චාන්දනී සාගරිකා බෝගහවත්ත
ඔන්ලයින් බිස්නස් කර ලක්ෂ ගණනින් වංචා කළ තරුණියක් අත්අඩංගුවට
චීන වෙරළාරක්ෂක බලකායට තායිවානයෙන් විරෝධයක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ කිහිපයක මුහුදු තීරවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි