Entertainment15 June 2013

අන්ජානා අන්ජානි අද හිරු ටී.වී වෙතින්

ආකාෂ්... ඩොලර් මිලියන 12 ක ණය ගෙවාගන්න බැරි නිසා ජීවිතේ නැති කර ගන්න හදනවා. කියාරා... පෙම්වතා බොරු කරපු නිසා ජීවිතේ එපා වෙලා.අහම්බෙන් මුණ ගැහෙන මේ දෙන්නට ඊළඟට මොකද වෙන්නේ. ඒක දැන ගන්න නම් අද ? 10 ට හිරු ටීවී බලන්න. සිංහල උපසිරැසිත් එක්කම අන්ජානා අන්ජානි පෙන්නනවා.

 

[MP3]s61055[/MP3]

 

 

Related recommendation
Hiru TV News | Programmes