චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලියට අදාළව එංගලන්තය සහ නවසීලන්තය අතර ඊයේ පැවති තරගයෙන් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත්වුණා. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් පන්දුවාර 24 කට සීමා කිරීමට තරග තීරකයන් කටයුතු කළා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 23 යි පන්දු 3 කදී සියලූදෙනා දැවී ලකුණු 169 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 24 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 159 ක් පමණයි. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව අද දිනයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව එංගලන්තයේ සිට හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ටී.එම්.දිල්ෂාන්.
[MP3]s61138[/MP3]
Latest News
තලවතුගොඩ අවන්හලක ඇතිවූ ගින්නෙන් මුදා ගෙන රෝහල්ගත කළ තිදෙනා ජීවිතක්ෂයට
Local
09 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී අමෙරිකානු හෙලිකොප්ටරයක් කඩා වැටෙයි - නියමුවන් දෙදෙනා බේරෙයි
Local
09 June 2026
ඇපල් සමාගමෙන් Siri වෙනුවට Generative AI තාක්ෂණයෙන් බලගැන්වුණු'Siri AI' හඳුන්වා දෙයි
Local
09 June 2026
ඉහළින් ඕඩර්ස් ආවට වධ දෙන්න යන්න එපා; දවසක සලේට වඩා අමාරුවේ වැටෙයි: නීතිඥ මනෝජ් ගමගේ
Local
09 June 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 342.08ක් ලෙස සටහන් වෙයි
Local
09 June 2026
තලවතුගොඩ අවන්හලක ගින්නක් - තිදෙනෙකු බේරා ගනී
Local
09 June 2026
නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතල වැඩ සහිත වසර 04 බැගින් සිරදඬුවම්
Local
09 June 2026
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්
Local
09 June 2026
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරයි
Local
09 June 2026
සරණ ගුණවර්ධන අධිකරණයට පැමිණෙයි
Local
09 June 2026