Entertainment17 June 2013

සෝනම් කපූර්ට අඬන්න ග්ලසරීන් ඕනෙ නැතිලූ.

සැබෑ ජීවිතේදී ලේසියෙන් අඩන්නැති නළුවෙක්ට නිළියෙක්ට වුණත් කැමරාව ඉදිරියේදී අනන්තවත් අඬන්න සිද්ධවෙනවා. ඒ ඔවුන් නිරූපණය කරන චරිතය වෙනුවෙන්. ඉතින් ග්ලිසරීන්වල පිහිටෙන් තමයි නළු නිළියො කැමරාව ඉදිරියේදී හොඳට අඬන්නේ. හැබැයි සුපිරි නිළි සෝනම් කපූර්ටනම් කැමරාව ඉදිරියේ අඬන්න ග්ලසරීන්  ඕනෙ නැතිලූ. ඒ චරිතයට සම වැදුනට පස්සේ ඉබේම ඇඬෙනව කියලයි සෝනම් කියන්නේ. ඒ වගේම සෝනම්ගේ රඟපෑම් කවුරු හරි අගය කරනව නම් ඒකේ ගෞරවය සම්පූර්ණයෙන්ම හිමි වෙන්න  ඕනෙ අධ්‍යක්ෂවරයටලූ. එතකොට කවුරුහරි කිව්වොත් ඇගේ රඟපෑම් හරි නැහැ කියලා. ඒකෙ වගකීම ගන්න වෙන්නෙත් අධ්‍යක්ෂවරයටම තමයි.

Related recommendation
Hiru TV News | Programmes