Sports17 June 2013

ශ්‍රී ලංකාව 62 / 2යි.

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ  ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තරඟය අද (17) ඕවල් හිදී පැවැත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනූ  ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජෝර්ජ් බේලි තරඟයේ මුලින්ම පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දු වාර 15 ක් අවසානයේ කඩුලූ 2 ක් දැවී ලකුණු 62 ක් ලබා සිටිනවා.

Related recommendation
Hiru TV News | Programmes