මහවැලි සී කලාපයේ ජනතාව මුහුණදී සිටින ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා මහියංගන ප්‍රදේශීය සභා මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියන් ආරම්භ කළ උපවාසය ඊයේ (18) පස්වරුවේ අවසන් කළා. ඒ, ප්‍රදේශයේ මහා සංඝරත්නය උන්වහන්සේගෙන් කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්. ඉන් අනතුරුව උන්වහන්සේ මහියංගනය මූලික රෝහලට ඇතුළත් කළා. කෙසේ වෙතත්, බලධාරීන්ගෙන් විසදුම් නොලැබීම හේතුවෙන් උන්වහන්සේ ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී ධුරයෙන් සහ දේශපාලනයෙන් ඉවත් වන බවයි කියා සිටියේ.
[MP3]s61289[/MP3]
Latest News
එල් නිනෝ තත්ත්වයකට මුහුණ දීම ගැන සාකච්ඡාවක්
Local
09 June 2026
බස් එකක් විවෘත කරන්න ආපු මාලිමා මන්ත්‍රිනි
Local
09 June 2026
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් චාන්දනී සාගරිකා බෝගහවත්ත
Local
09 June 2026
ඔන්ලයින් බිස්නස් කර ලක්ෂ ගණනින් වංචා කළ තරුණියක් අත්අඩංගුවට
Local
09 June 2026
චීන වෙරළාරක්ෂක බලකායට තායිවානයෙන් විරෝධයක්
Local
09 June 2026
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
09 June 2026
නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ කිහිපයක මුහුදු තීරවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
Local
09 June 2026
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
09 June 2026
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
Local
09 June 2026
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි
Local
09 June 2026