General21 April 2019

දෙහිවල සත්වෝද්‍යානය අසල පිහිටි හෝටලයක පිපිරීමක්

දෙහිවල සත්වෝද්‍යානය අසල පිහිටි ට්‍රොපිකල් ඉන් හෝටලය තුල මීට සුළු මොහොතකට පෙර පිපිරීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.

මෙම පිපිරීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි සඳහන්.

එම පිපිරීමෙන් තුවාලකරුවන් දෙදෙනෙක් කලුබෝවිල රෝහලට රැගෙන විත් ඇති බවයි එම රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

මේ අතර මෙම තත්වය මත දෙහිවල සත්වෝද්‍යානය ද තාවකාලිකව වසා දමා තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes