කුවේට් ඉතිහාසයේ පළමු වරට විදුලිය කැපෙයි

Monday, 24 June 2024 - 22:14

%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අධික උණුසුම් කාලගුණය හමුවේ ඉතිහාසයේ පළමුවරට කුවේට් හි විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව දිනකට පැය දෙකක කාලයක් විදුලි කප්පාදුව සිදුවන නමුත් රෝහල් සහ ලේ බැංකු සඳහා එම කප්පාදුව ක්‍රියාත්මක නොවනු ඇති.

මේ වනවිට කුවේට් හි ඇතැම් ප්‍රදේශවලින් සෙල්සියස් අංශක 50 ක පමණ ඉහළ උෂ්ණත්වයක් වාර්තා වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories