බිත්තර විකුණා හෙලිකොප්ටරයක් ගත් ව්‍යාපාරිකයා

Thursday, 27 June 2024 - 9:37

%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F
දැනට වෙළඳපොළේ පවතින බිත්තර අළෙවිය මාෆියාව තුලින් අධික ලාබ ඉපයූ බිත්තර ව්‍යාපාරිකයෙක් හෙලිකොප්ටරයක් මිල දී ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ව්‍යාපාරිකයින් බිත්තර තොග පෞද්ගලික ගබඩා තුළ තබාගෙන වෙළඳපොළේ බිත්තර හිඟයක් මවා පාමින් බිත්තර මිල ඉහළ දැමීමට කූඨ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි තොරතුරු වාර්තා වෙන්නේ.

එවැනි පසුබිමක් තුළයි කළුකඩ බිත්තරකාරයෙක් ලෙස සැලකිය හැකි මෙම පුද්ගලයා හෙලිකොප්ටරයක් මිලදී ගෙන ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories