එල්විස් ප්‍රෙස්ලිගේ සපත්තු යුගලය වෙන්දේසියට

Thursday, 27 June 2024 - 10:12

%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
ප්‍රසිද්ධ ගායකයෙකු හා රංගන ශිල්පියෙකු වූ එල්විස් ප්‍රෙස්ලිගේ සපත්තු යුගලය වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එය 1956 දී ඔහුගේ මංගල ඇල්බමයේ ඔහු පැළඳ සිටි සපත්තුව බවයි.

මෙම සපත්තුව ඇස්තමේන්තුගත පවුම් 100,000 සිට පවුම් 120,000 දක්වා එනම් ඩොලර් 126,000 සිට ඩොලර් 152,000 දක්වා මුදලකට මෙම සපත්තු වෙන්දේසි කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සපත්තුව ප්‍රෙස්ලිගේ සමීප මිතුරෙකු සහ කෞතුකාගාරයේ නිර්මාතෘ ජිමී වෙල්වට් විසින් එල්විස් ප්‍රෙස්ලිගේ බවට තහවුරු කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories