හෙට පාසල් පැවැත්වීම පිළිබඳ නිවේදනයක්

Thursday, 27 June 2024 - 18:44

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හෙට (28) දිනයේ පාසල් පැවැත්වීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ හෙට දින සියළුම පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි.

එම නිවේදනය පහතින් දැක්වේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories