ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Thursday, 27 June 2024 - 23:26

%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් ලබා දෙන මූල්‍යමය සහනාධාර කුඹුරු හිමිකරුවන් සහ අඳ ගොවීන්ට පමණක් නිකුත් කරන ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින්.

මෙවර යල කන්නයේ දී රජය විසින් මේ වනවිට රුපියල් බිලියන 5.4ක් පොහොර මිල දී ගැනීම සඳහා ගොවීන්ගේ ගිණුම්වලට යොමු කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories