තෙල් මිල යළි ඉහළට

Friday, 28 June 2024 - 10:04

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ලෝක වෙළද පොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 81 යි ශත 74 ක් ලෙසයි.

එය සියයට එකයි දශම බින්දුවයි හතරක ඉහළ යෑමක්.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිලද සුලු වශයෙන් ඉහළ ගොස් ඇති අතර, එම තෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඩොලර් අසූ හයයි ශත තුනක් ලෙසයි.

එය 1.4%ක ඉහළ යෑමක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories