පේරු රාජ්‍යයට සුනාමි අනතුරු ඇඟවීමක්

Friday, 28 June 2024 - 13:29

%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දකුණු ඇමරිකාවේ පේරු වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපක 7.2 ක භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.

මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මෙහිදී මුහුදු රළ මීටර 3 ක් දක්වා ඉහළ යා හැකි බවටයි මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ.

කෙසේ වෙතත් මේ දක්වා සිදුවූ හානි පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තාවී නැහැ.

පේරු හි ඇටිකුයිපා දිස්ත්‍රික්කයේ සිට කිලෝමීටර් 8.8ක් දුරින් සාගරයේ මෙම භූමිකම්පාව හටගෙන තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories