නැගෙනහිර යුක්රේනයේ තවත් කොටසක් රුසියානු හමුදා අත්පත් කර ගනී

Friday, 28 June 2024 - 20:21

%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
නැගෙනහිර යුක්රේනයේ රොස්ඩොලිව්කා ජනාවාස ප්‍රදේශය රුසියානු හමුදා අත්පත් කර ගත් බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එම ප්‍රදේශයෙන් යුක්රේන හමුදා සම්පූර්ණයෙන්ම පළවා හැරි බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් යුක්රේනයෙන් මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories