ඇමරිකාව ඊශ්‍රායලයට බෝම්බ දස දහසක් දෙයි

Saturday, 29 June 2024 - 8:41

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%AF%E0%B7%83+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඊශ්‍රායලය ගාසා තීරය ආක්‍රමණය කළ පසුගිය වසරේ ඔක්තෝම්බර් හත්වනදා සිට රාත්තල් 2000 ක් බරැති බෝම්බ දස දහසක් ඇමරිකාව, ඊශ්‍රායලයට ලබාදී ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ඇමරිකානු ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු මේ බව තහවුරු කර තිබුණා.

ඒ අනුව එම්. කේ. 84 රාත්තල් 2,000 බෝම්බවලින් 14,000 ක්, රාත්තල් 500 බෝම්බ 6,500ක්, 3,000 හෙල්ෆයර් මිසයිල 3,000 ක් ලබාදී ඇති බවටයි විදෙස් මාධ්‍ය අනාවරණ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories