අම්පාරේදී බිහිසුණු අනතුරක්

Saturday, 29 June 2024 - 9:26

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
අම්පාර බංගලාවාඩි ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ඊයේ (28) අනතුරට ලක්ව තිබෙනවා.

අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අප වාර්තාකරු සඳහන් කළේ මෙම අනතුර හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories