එඬරු ඇට කෑ සිසුන් පිරිසක් රෝහලේ

Saturday, 29 June 2024 - 10:28

%E0%B6%91%E0%B6%AC%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%A7+%E0%B6%9A%E0%B7%91+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
මන්නාරම මඩු තච්චනාමරදමඩු ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් අට දෙනකු අසාද්මිකතාවකයක් හේතුවෙන් මන්නාරම රෝහලට ඇතුළත් තිබෙනවා.

මෙම පිරිස විසින් එඬරු ඇට ආහාරයට ගෙන ඇති බවටයි මේ වන විට තොරතුරු වාර්තා වී ඇත්තේ.

මෙසේ රෝහල්ගත කර ඇති දරුවන් 8 දෙනා අතර සිසුවියන් 7 දෙනෙක් සහ එක් සිසුවෙකු සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිසු සිසුවියන් 8 දෙනා නව හැවිරිදි වියේ පසුවන අතර මඩු ප්‍රදේශයේ පදංචි කරුවන් වන බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories