බයිඩන් සහ ට්‍රම්ප්ගේ විවාදය ලොව පුරා මිලියන 51ක් නරඹලා (වීඩියෝ)

Saturday, 29 June 2024 - 20:04

%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+51%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B6%BB%E0%B6%B9%E0%B6%BD%E0%B7%8F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මේ වසරේ අමෙරිකානු ජනාධිපතිවරණයට අදාළව ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති පළමු විවාදය මිලියන 51කට අධික පිරිසක් රූපවාහිනියෙන් නරඹා තිබෙනවා.

කෙසේ වෙතත් එහිදී ජනාධිපති ජෝ බයිඩන් යම් පසුබෑමකට ලක්වූ බව ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

තමන් කෙතරම් වයස් ගත වුනත් ජනාධිපතිවරණය නිසැකවම ජය ගන්නා බව උතුරු කැරොලිනා හි පැවති රැලියක් අමතමින් ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියා.

කෙසේ වෙතත් සමික්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ හිටපු ජනපති ට්‍රම්ප් උතුරු කැරොලිනා ප්‍රාන්තයේ වැඩි ප්‍රසාදයක් ලබා ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories